අනේ ජනාධිපතිතුමනි ඇවිත් මේක බලන්න කියන්න - අපිට මේක දරාගෙන ඉන්න බෑ - මඩකළපුව මංගලාරාම විහාරාධිපති

Report

මඩකළපුව මංගලාරාම විහාරාධිපති හිමි විසින් මඩකළපුවේ පන්කුඩාවේලි සහ විහාරපුරම් යන පුරාවිද්‍යා ස්ථාන රැසක් විනාශ වන බවත් ඇතැම් පන්සල් නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් චෝදනා කරයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථාන ආරක්ෂා කිරීමට ගන්නා වැඩපිලිවෙලද අතර මග නැවතී ඇති බව චෝදනා කරයි.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

විහාරාධිපති හිමි පවසන්නේ,

"මම මේ ජාතිය වෙනුවෙන් මේ මහපොළොව වෙනුවෙන් මේ ලොව්තුරා බුදුන්ට පූජා වෙච්චි භූමි ටික පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්,ජනාධිපතිතුමනි ඇවිල්ලා බලන්න කියන්න නිලධාරීන්ට.රහතුන් වහන්සේලා වැද පුදා ගත්තු රැක ගත්තු ආගමික සිද්ධස්ථාන අපිට ආරක්ෂා කරලා දෙන්න.මේවා විනාශ වෙනවා භික්ෂුන්වහන්සේලා හැටියට අපිට දරාගෙන ඉන්න බෑ" ලෙසයි.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්