තරුණයින් එකොලහක් පැහැරගෙන ගිහින් අතුරුදන් කිරීමේ චෝදනාවට හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට එරෙහි පෙත්සමක් විභාගයට අවසර

Report

තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නම් කර තිබුණේය.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

නමුත් එම නඩුවෙන් ඔහුව ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අතුරුදන් වූ තරුණයින්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අද (15) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත්තේ දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුවය.

පසුව මෙම අභියාචනා පෙත්සම ජනවාරි මස 30 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය විසින් දින නියම කර ඇත.

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

 

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්