කොවිඩ් හේතුවෙන් තවත් රෝහළක් වසා දැමේ.

covid 19 Hospital waduramba
By Sithumi Jun 08, 2021 12:02 PM GMT
Report

 ප්‍රධාන වෛද්‍ය නිලධාරියා PCR පරීක්‍ෂණයක් සිදු කිරීමෙන් පසු කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වදුරබ ග්‍රාමීය රෝහල තාවකාලිකව වසා දමා ඇති බව දකුණු පළාතේ හෙලත් නිලධාරීහු පවසති.

නිරෝධායනය සඳහා අනෙක් වෛද්‍යවරයා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනා යොමු කර ඇත.

වැඩිදුර දැනුම් දෙන තුරු රෝහල වසා දමා ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now