සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

Report

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ඩර්ක් මහතා විසින් සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවට ප්‍රකාශිත අදහස් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ, සමලිංගික විවාහ අපරාධයක් නොවන බවට යෝජනාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතින බවත්, එය තමන් සාදරයෙන් පිළිගන්නා බවත්ය.

"අදට මැතිතුමා… හෙටට සිමෙන්ති මාස්ටර්!'' – ඇමති සමන්තගේ අලුත් job එක

"අදට මැතිතුමා… හෙටට සිමෙන්ති මාස්ටර්!'' – ඇමති සමන්තගේ අලුත් job එක

මේ අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැහැදිලි කර ඇත්තේ, මහ කොමසාරිස්වරයා සඳහන් කළ යෝජනාව තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත්ය.

ඇමති සුනිල් හඳුන්නෙත්තිට ඉංග්‍රීසි බැරිද ? සමුළුවට ගිහින් මොකක්ද කරගත්තේ ?

ඇමති සුනිල් හඳුන්නෙත්තිට ඉංග්‍රීසි බැරිද ? සමුළුවට ගිහින් මොකක්ද කරගත්තේ ?