නිවසටම ගොස් ලෙඩ්ඩු බලන වෛද්‍යවරයා

Doctors Sinhala news
By Mithu Jun 07, 2025 10:12 AM GMT
Mithu

Mithu

Report

පැය 24 පුරාම මගේ සේවය ලබා දෙනවා  මමයි තව එක වෛද්‍යවරකුයි විතරයි මේ ඉස්පිරිතලෙටම ඉන්නේ.මට ඩියුටි නැති දවසේ ඕනෙම වෙලාවක මට කතා කරොත්.මම මගේ උපකරණ ටිකත් අරගෙන එයාල එවන වාහනේක ගෙවල් වලට ගිහින් නොමිලේ බෙහෙත් කරනවා.

ඉස්සරහට බය වෙන්න ඕනේ කවුද? එපා කවුද?...අල්ලස් කොමිසමෙන් කියයි

ඉස්සරහට බය වෙන්න ඕනේ කවුද? එපා කවුද?...අල්ලස් කොමිසමෙන් කියයි

මෙහෙම කියන්නෙ කැන්දගොල්ල රෝහලේ වෛද්‍යවරයෙක්.ඔහු බුදුන් කල දුටු සැබෑ ජීවකවරයෙක්.ඔහුට රාජකාරියන් නොමැති සෑම අවස්ථාවකදීම දුරකථන ඇමතුමක් හෝ ආරංචියක් ලද ප්‍රතිකාර ගැනීමට පැමිණීමට නොහැකි රෝගීන් නිවෙස් වලටම ගොස් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදීම සිදුකරයි. එම ප්‍රදේශවාසීන් මෙම සේවය ඉතා ඉහළින් අගයන අතර මෙවැනි වෙද තුරන් තව තවත් මේ ලොව පහළ වේවායි ප්‍රාර්ථනා දිඋර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු.

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ. හිටපු පෙම්වතා කට අරියි

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ. හිටපු පෙම්වතා කට අරියි

ReeCha