හෝමාගම උණුසුම් තත්ත්වයක්..12 කට සිදුවු දේ මෙන්න...

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna May 02, 2024 05:02 PM GMT
Aruna

Aruna

Report

හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් එම ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර එහි සේවකයන් සමග ගැටුමක් ඇති කර ගෙන අතර එම සිද්ධියට අදාළව 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත..

පොලිසිය සදහන් කළේ ගැටුමෙන් තුවාල ලැබූ එක් අයෙකු රෝහල්ගත කර ඇති බවයි .

මෙම ගැටුමෙන් හෝටලයේ භාණ්ඩවලට ද අලාභ හානි සිදු ව ඇත.