හිරුණිකා රනිල්ගෙ බෝල දෙක ගැන සජිත් ඉස්සරහින් තියාගෙන කියයි.සජිත්ගෙ බිරිඳත් ලඟ ඉදලා.(VIDEO)

Report

රටේ සුරක්ෂිත දෙයකට හංගන්න තිබේ නම් ඒ ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ බෝල දෙක පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එනිසා යුද හමුදාවෙන් නිපදවන ලද ආරක්ෂිත පෙට්ටගමේ සඟවා ගෙන යා යුත්තේ එම බෝල දෙක බවද ඇය පැවසුවාය.

සමගි වනිතා බලවේග සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now