චීන - පාකිස්තාන ගගනගාමීන් රැගත් 'ෂෙන්ෂෝ 24' යානය අභ්‍යවකාශයට

Report

චීනය තවත් සුවිශේෂී අභ්‍යවකාශ මෙහෙයුමක් සාර්ථකව ක්‍රියාත්මක කරමින් ෂෙන්ෂෝ 24 (Shenzhou 24) අභ්‍යවකාශ යානය අද (25) කක්ෂගත කර තිබේ.

මෙම මෙහෙයුමේ විශේෂත්වය වන්නේ චීන ගගනගාමීන් දෙදෙනෙකු සහ පාකිස්තාන ගගනගාමියෙකු ඇතුළු තිදෙනෙකු යානයේ ගමන් කිරීමයි.

චීන - පාකිස්තාන ගගනගාමීන් රැගත්

අභ්‍යවකාශයේ රැඳී සිටින කාලය තුළ එහි කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ ජීව විද්‍යාව, අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව සහ දහන ක්‍රියාවලීන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක විද්‍යාත්මක පරීක්ෂණ හා තාක්ෂණික අත්හදා බැලීම් සිදු කිරීමට නියමිතය.

සතියක පමණ කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමෙන් අනතුරුව එම ගගනගාමීන් යළි පෘථිවියට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

චීන - පාකිස්තාන ගගනගාමීන් රැගත්

චීන - පාකිස්තාන ගගනගාමීන් රැගත්