සඟවා තිබූ ඡීව උණ්ඩ තොගයක් හා මෝටාර් උණ්ඩ තොගයක් පොලිස් භාරයට

Report

පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් සඟවා තිබූ ඡීව උණ්ඩ තොගයක් හා මෝටාර් උණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

 විශේෂ කාර්ය බලකා වාකරේ කඳවුරේ නිලධාරීන්ට යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

'' පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම'' තම පොතේ ව්‍යාජ අනුවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා ගම්මන්පිල කියයි

'' පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම'' තම පොතේ ව්‍යාජ අනුවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා ගම්මන්පිල කියයි

 ඊචලම්පත්තු පොලිස් වසමේ පුමරන්අඩිචෙන ඇල ප්‍රදේශයේ සිදු කළ සෝදිසියක් අතරතුර මෙම උණ්ඩ හමුවී ඇති බව වාර්තා වේ.

  එහිදී හමු වූ T56 උණ්ඩ 75 ක්, 60mm මෝටාර් උණ්ඩ 04 ක් හා මෝටාර් උණ්ඩ සඳහා යොදාගන්නා පියුස් 07 ක් ඊචලම්පත්තු පොලිස් ස්ථානය වෙත භාර දී ඇත