තනතුරු ආරක්ෂා කරගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගහන ගේම ගැන හේෂාගෙන් අනාවරණයක්.(VIDEO)
Parliament of Sri Lanka
Sri Lanka Politician
Samagi Jana Balawegaya
By Wayomi
වසර 1 කට පෙර
මේ රටේ ආර්ථික අහේනිය නිසා රටේ මිනිස්සු දුක් විඳින බව ලෝක ආහාර සංවිධානය පෙන්වා දුන්නත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ තනතුරු ආරක්ෂා කර ගන්න බොරු කියන බව හේෂා විතාණගේ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද සමගි ජන බලවේගයේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ආණ්ඩුවේ ඇමැතිකම් ලබා දුන්නේ, රාජපක්ෂලාගේ දියාරුකම නවත්තන්න බවත්,නෙළුම් කුළුණ නගින එක තමයි රටේ ප්‍රෞඪත්වය කියලා රාජපක්ෂවරු පෙන්නන්න හදන බවත්ය.
එමෙන්ම එදා කැලණියෙන් අපු නාගයා වගේ ජනතාව රවට්ටන්න පුළුවන් බව මහින්දානන්ද අලුත්ගම සිතාගෙන සිටින බවත් ඔහු පේනවා දෙනවා.
මෙම මාධ්‍ය හමුවේදී හේෂා විතාණගේ වැඩිදුර අදහස් දැක්වූයේ මෙලෙසින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
