තරුණ යුවලකට මහ මඟදී තරුණයින් දෙදෙනෙක් පහර දෙන වීඩියෝව මෙන්න.(CCTV VIDEO)

Accident Sri Lanka Attack CCTV video
By Aruna Feb 10, 2022 11:39 PM GMT
Aruna

Aruna

Report

මහ මඟ ගමන් කරමින් තිබූ ත්‍රීරෝධ රථයක් පිටුපස ලුහුබදිමින් පැමිණි යතුරුපැදියක් එම ත්‍රීරෝධ රථයට ඉදිරියෙන් හරස් කපා නතර කොට තරුණ යුවලකට පහරදෙන වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍ය මරහා පැතිර යමින් පවතිනවා.

මෙහිදී යතුරු පැදිකරු සමග පැමිණි තවත් තරුණයෙකුද මෙම තරුණ යුවලට පහර දෙන බවක් එම වීඩියෝවේ දකින්නට ලැබේ.

මෙම සිදුවීම අසල තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබුනේ මෙලෙසින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now