ටියුෂන් පංති පටන් ගන්න දිනය මෙන්න.

Education
By Thaya Jan 09, 2021 05:49 PM GMT
Report

උපකාරක පන්ති ජනවාරි මස 25 වැනිදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව උපතකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සදහන් කළේ.