අදත් වාර්තාගත ලෙස වෙනස් වූ රන් මිලේ අගයන් මෙන්න
පෙර දිනට වඩා අද දින වාර්තා වූ රන් මිලෙහි වෙනසක් සිදුවී තිබේ.
ඒ අනුව, අද දින ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රන් මිල රු. 262,200 කි.
ඒ වගේම ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,780 කට මිලදී ගත හැකිය. කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 285,950.

