තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ප්‍රධාන ගෝලයා අල්ලයි.
Sri Lanka Police
STF
Sri Lanka
By Wayomi
සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ප්‍රධාන ගෝලයා මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන් ඇත්තේ, ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන 'හීනටියන මහේෂ්'ගේ ගෝලයෙක්.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ටී -56 ගිනිඅවියක් හා පිස්තෝල දෙකක් ද විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
