රටම ආදරේ කරන සිහින තරුව හේමාල්ගේ අලුත්ම ජායාරූප සමාජ මාධ්‍ය කළඹයි
හේමාල් රණසිංහ කිව්වහම අපි කවුරුත් දන්නවනේ ලංකාවෙ ලොකු කුඩා හැමෝම ආදරේ කරන සිනමා තරුවක් නේ .ඉතිං සිනමාවේ හැමෝම ආදරය කරන තරුව ඔහුයි. ලොකු කුඩා හැමෝගෙම ආදරය දිනාගත්තු ඔහු ප්‍රේක්ෂකයන් අතර ප්‍රචලිත නිරංහංකාර දක්ෂයෙකු ලෙසයි.
ඔන්න තාල නිර්මාණය කළ පාලිත පෙරේරා මහත්මාගේ මායා බෝංචි චිත්‍රපටයෙනුත් , ඒ වගේම යුරේනි නොෂිකා රංගන ශිල්පිනිය එක්ව රංගනයෙහි යෙදුණ boy friend සිනමාපටය ඔබට ඉදිරියෙදී ඔහුව දැකගන්න පුලුවන් .තවත් සිනමාපට කිහිපයක්ම ඉදිරියෙදී දැකබලාගන්න පුළුවන් බවයි ආරංචිය
ඔන්න මේ සිනමා තරුව හේමාල් අපූරු ජායාරූප කිහිපයක් සිය මුහුණුපතට එකතු කරලා තිබුණා ඔයාලත් බලන්නකෝ ඒ අපූරු ජායාරූප කොහොමද කියලා


