හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙකට ගැටී බිහිසුණු අනතුරක්..10ක් මරුට(VIDEO/PHOTOS)

Malaysia Accident Death
By Aruna Apr 23, 2024 05:37 AM GMT
Aruna

Aruna

Report

මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

මැලේසියාවේ නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවකට යොදාගත් හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර අනෙක ඒ අසල තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී තිබෙන බවයි පැවසෙන්නේ.

මීට අදාල වීඩියෝව පහතින්,


GalleryGalleryGalleryGallery