හෙලකුරු ඉවත් කෙරේ.. - විශේෂිත කණ්ඩායමකට පමණක් භාවිතයට අවසර. (PHOTOS)
Sri Lanka
By Wayomi
ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සිංහල ටයිපින් සේවාවක් වෙන හෙලකුරු ඉවත් කිරිමට සමාජ මාධය තුළ රැල්ලක් ඇති වී තිබෙනවා.
ඒ, හෙලකුරු සමාගම සිය වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම හෙලකුරු ප්‍රෝ සමාජිකයින්ට පමණක් ලබා දීම හේතුවෙන්.
මේ අනුව මෙම වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම තවදුරටත් නොමිලේ ලබා ගත නොහැකි අතර එය මුදල් ගෙවා ලබා ගත යුතුයි.
මේ සම්බන්ධයෙන් හෙලකුරු සමාගමේ නිර්මාතෘ ධනික පෙරේරා සිය සමාජ මාධ්‍ය ගිණුමේ අදහස් දක්වා තිබුණේ මෙලෙසින්,






