අද රාත්‍රී 11 දක්වා මේ පැති පරිස්සම් වෙන්න - අවදානම් නිවේදන නිකුත්වේ

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා අද (03) රාත්‍රී 11 දක්වා මෙම නිවේදනය ක්‍රියාත්මක වේ.

එම ප්‍රදේශවල ජනතාවට මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් අදාළ ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකිය.

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?

ඉන්දියානු මස් වර්ගවලට හදිසි තහනමක් - හේතුව මෙන්න

ඉන්දියානු මස් වර්ගවලට හදිසි තහනමක් - හේතුව මෙන්න