ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම් මැද ඉරාන ජනාධිපති දුන්න නියෝගය

Report

කලාපීය ලෙස වර්ධනය වෙමින් පවතින යුධමය නොසන්සුන්තා සමනය කරගැනීමේ අරමුණින්, ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නැවත සාකච්ඡා ආරම්භ කරන මෙන් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් එරට විදේශ අමාත්‍යවරයාට නියෝග කර ඇත.

ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා සිය නිල X (ට්විටර්) ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, තර්ජනවලින් සහ අසාධාරණ අපේක්ෂාවන්ගෙන් තොර සුදුසු වටපිටාවක් පවතින්නේ නම්, රටේ ජාතික අවශ්‍යතාවන්ට හානි නොවන ලෙස "සාධාරණ සහ යුක්ති සහගත" සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වීමට තමන් සූදානම් බවයි.

එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මඟින් ඉරානයට සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට කාලය සීමිත බවට අනතුරු අඟවා තිබූ පසුබිමක මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

හිටපු කතානායක වරයෙකුගේ පුතෙක් අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර පොලීසියේ සහාය පතයි

හිටපු කතානායක වරයෙකුගේ පුතෙක් අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර පොලීසියේ සහාය පතයි

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

කෙහෙම්මලක් මොඩියුලයට දාලා හය වසරේ ළමයින්ට පාරේ බැහැලා යන්නත් බැරි තත්ත්වයක් ඇවිත් - අගමැතිනියට පාර්ලිමේන්තුව මැද්දෙම අමතයි

කෙහෙම්මලක් මොඩියුලයට දාලා හය වසරේ ළමයින්ට පාරේ බැහැලා යන්නත් බැරි තත්ත්වයක් ඇවිත් - අගමැතිනියට පාර්ලිමේන්තුව මැද්දෙම අමතයි