දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එම සංවිධානය සඳහන් කර ඇත්තේ අද (10) දින පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවයි.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - ඇඟවීම (ඇම්බර්)

බදුල්ල දිස්ත්‍රික්කය :- ⁠පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය :- ⁠නාගොඩ

කෑගල්ල දිස්ත්‍රික්කය:- ⁠දැරණියගල, ⁠දෙහිඕවිට

නුවරඑළිය දිස්ත්‍රික්කය :- ⁠නිල්දන්ඩාහින්න, ⁠වලපනේ, ⁠අඹගමුව කෝරලේ

මහනුවර දිස්ත්‍රික්කය :- ⁠උඩුදුම්බර

රත්නපුර දිස්ත්‍රික්කය :- ⁠ඇහැලියගොඩ, ⁠ඇලපාත, ⁠අයගම, ⁠වැලිගෙපොල

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය :- ⁠ඇල්ල

කොළඹ දිස්ත්‍රික්කය :- ⁠පාදුක්ක, ⁠සීතාවක

ගාල්ල දිස්ත්‍රික්කය :- ⁠තවලම, ⁠ඇල්පිටිය, ⁠කරන්දෙනිය

කලුතර දිස්ත්‍රික්කය :- ⁠වලල්ලවිට, ⁠පාලින්දනුවර, ⁠ඉංගිරිය, ⁠බුලත්සිංහල, ⁠මතුගම, ⁠අගලත්ත

මහනුවර දිස්ත්‍රික්කය :- ⁠උඩුනුවර, ⁠තුම්පනේ, ⁠මිණිපේ, ⁠යටිනුවර, ⁠දොළුව, ⁠පස්බාගේකොරලේ, ⁠උඩපළාත, ⁠ගඟ ඉහළ කෝරලේ

කෑගල්ල දිස්ත්‍රික්කය:- ⁠අරණායක, ⁠යටියන්තොට, ⁠බුලත්කොහුපිටිය, ⁠මාවනැල්ල, ⁠රුවන්වැල්ල, ⁠කෑගල්ල, ⁠වරකාපොල

නුවරඑළිය දිස්ත්‍රික්කය :- ⁠මතුරට, ⁠කොත්මලේ බටහිරළ ⁠කොත්මලේ නැගෙනහිර, ⁠හඟුරන්කෙත, ⁠නෝර්වුඩ්

මොණරාගල දිස්ත්‍රික්කය :- ⁠වැල්ලවාය

රත්නපුර දිස්ත්‍රික්කය:- ⁠ගොඩකවෙල, ⁠කොලොන්න, ⁠බලන්ගොඩ, ⁠රත්නපුර, ⁠කිරිඇල්ල, ⁠කුරුවිට 

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - බෙංගාල බොක්ක කැළඹෙයි - අද සිට 13 වෙනකල් වෙන්න යන දේ

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - බෙංගාල බොක්ක කැළඹෙයි - අද සිට 13 වෙනකල් වෙන්න යන දේ

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්