අනතුරු නිවේදනයක් - අද රෑ වෙනකම් හැමෝම පරිස්සමෙන්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

අද (06) රාත්‍රී 11 දක්වා මෙම නිවේදනය වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මහින්ද වහාම අත්අඩංගුවට ගන්න - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

මහින්ද වහාම අත්අඩංගුවට ගන්න - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

මොකද වුණේ ? පාසල් සිසුවා පිහිනුම් තටාකයේම මරුට

මොකද වුණේ ? පාසල් සිසුවා පිහිනුම් තටාකයේම මරුට

අද 1න් පස්සේ එළියට බහින්නේ බලාගෙනයි

අද 1න් පස්සේ එළියට බහින්නේ බලාගෙනයි