අද 1න් පස්සේ එළියට බහින්නේ බලාගෙනයි

Report

රටේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව උතුරු, උතුරු - මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

එසේම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.

කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ඉහළින් ඉහළටම යන්න පුළුවන් මේ ලග්නවලට අද අත ගහන හැමදේම සුබයි

ඉහළින් ඉහළටම යන්න පුළුවන් මේ ලග්නවලට අද අත ගහන හැමදේම සුබයි

රටම අදුරට? රතු එළියක් - අදින් වැඩකටයුතු නතර කරයි

රටම අදුරට? රතු එළියක් - අදින් වැඩකටයුතු නතර කරයි