රටේ ප්‍රදේශ 6කට අවදානම් නිවේදන නිකුත් වේ - ජනතාව ප්‍රවේශම් වෙන්න

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල හෙට (08) දිනයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවයි.

අද (07) පස්වරුවේ එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක මේ බව සඳහන් විය.

ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - වහාම 119 අමතා දැනුම්දෙන්න

ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - වහාම 119 අමතා දැනුම්දෙන්න

සුභ ආරංචියක් - අප්‍රේල් 9 සිට 21 දක්වා මුදල් ත්‍යාග - බස් ටිකට් පරිස්සම් කරගන්න

සුභ ආරංචියක් - අප්‍රේල් 9 සිට 21 දක්වා මුදල් ත්‍යාග - බස් ටිකට් පරිස්සම් කරගන්න

අලුත් අවුරුද්දෙන් පස්සේ තෙල් මිල වැඩි කිරීමේ සූදානමක්? රජයට චෝදනා රැසක්

අලුත් අවුරුද්දෙන් පස්සේ තෙල් මිල වැඩි කිරීමේ සූදානමක්? රජයට චෝදනා රැසක්