අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලීසිය සහ හිමිවරුන් අතර උණුසුම් තත්ත්වයක් - දෙදෙනෙකු අත්අඩංගුවට

Report

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලීසිය සහ හිමිවරුන් ඇතුළු පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ අද (07) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

අනුරාධපුර රුවන්වැලි මහා සෑය ළඟ හදිසි නොසන්සුන්කමක්- හිමිවරුන් සත්‍යග්‍රහයකට සැරසෙද්දී පොලිසිය මැදිහත් වෙයි

අනුරාධපුර රුවන්වැලි මහා සෑය ළඟ හදිසි නොසන්සුන්කමක්- හිමිවරුන් සත්‍යග්‍රහයකට සැරසෙද්දී පොලිසිය මැදිහත් වෙයි

කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවෙන් රැඩිකල් තීරණයක් - මෑන්පවර් ක්‍රමය අහෝසි කිරීමට නව නීති

කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවෙන් රැඩිකල් තීරණයක් - මෑන්පවර් ක්‍රමය අහෝසි කිරීමට නව නීති

අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබූ අතර, ඊට සහභාගී වූ භික්ෂූන් වහන්සේලා මෙන්ම සහාය පළ කළ සිවිල් පිරිස ඉවත් කිරීමට පොලීසිය උත්සාහ කිරීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.

පසුව එය දෙපිරිස අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ බවද වාර්තා වේ.

අස්වැසුමට තේරුණු ජනතාවට මුදල් ගෙවන දිනේ මෙන්න - අස්වැසුමට අභියාචනා කිරීමේ අවසන් දිනයත් එළියට

අස්වැසුමට තේරුණු ජනතාවට මුදල් ගෙවන දිනේ මෙන්න - අස්වැසුමට අභියාචනා කිරීමේ අවසන් දිනයත් එළියට