මේ දින වල මෙරට පැතිරෙන භයානක රෝගයක් ගැන දැනුම් දීමක්...

By Aruna May 02, 2022 02:51 AM GMT
Report

කුඩා දරුවන් අතර උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ නිව්මෝනියා වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

එම දරුවන් අතර හතිය වැනි රෝගී තත්ත්වයන් ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

එවැනි දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි සැලකිල්ලක් දක්වන ලෙසයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩි දුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now