සිසුන් දහසක් සදහා සුවිශේෂී අවස්ථාවක්..!

Sri Lanka Ministry of Health Sri Lanka World Bank
By Sewvandhi May 28, 2023 05:59 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට නියමිතව ඇත.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) මේ සඳහා මුදල් වෙන් කිරීම සිදුවනවා.

එම මුදල් ලබා දීම සිදුවන්නේ පුහුණු කාල සීමාව තුළ එම සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ පුහුණු දීමනාව ලබාදීමක් ලෙසයි.

මේ වන විටද පුහුණුව ලබන සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් වෙත පුහුණු කාල සීමාව තුළ දීමනා ලබා දෙන්නේ මෙම ව්‍යාපෘතිය මගින් බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා නැංවීම සඳහා ඉදිරියේදී ද මෙම ව්‍යාපෘතිය මගින් සහය දැක්වීමට අපේක්ෂා කරන


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now

 

Gallery
ReeCha