ටියුනප් දන්සැලක් අද සහ හෙට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දී

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ‘ටියුනප් දන්සැලක්’ සංවිධානය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මැයි මස 15 හා 16 යන දෙදින තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මෙම විශේෂ දන්සැල පැවැත්වෙන බවයි.

මැයි මාසයේ සිට නවතින අස්වැසුමේ ඇත්ත නැත්ත මෙන්න...

මැයි මාසයේ සිට නවතින අස්වැසුමේ ඇත්ත නැත්ත මෙන්න...

පවතින වායු විමෝචන ප්‍රමිතීන් අනුව ඇතැම් වාහන (පැරණි යතුරුපැදි, ත්‍රීරෝද රථ) සමත් වීම සිදු නොවන බව ජනතාව තුළ මතයක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම දුර්මතය ඉවත් කිරීම සඳහා නිවැරදි ශිල්පීය ක්‍රමය තුළින් වාහන නිවැරදි කරගත හැක යන සංකල්පය ප්‍රචලිත කිරීමට වායු විමෝචන භාරකාර අරමුදලේ ව්‍යාපෘති කාර්යාලය විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ටියුනප් දන්සැල නොමිලේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ සුසර කර දීමේ වැඩසටහන හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වෙනු ඇති.

අද ඔබට වාසනාව පෑදෙන ධනයෝගයක්.. ගොඩක් ලග්නවලටත් අද සුබයි..

අද ඔබට වාසනාව පෑදෙන ධනයෝගයක්.. ගොඩක් ලග්නවලටත් අද සුබයි..