ඔයත් මේ මාර්ගය භාවිතා කරන කෙනෙක් ද?. පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

Sri Lanka Police Weather Hatton
By krishani Dec 08, 2023 10:46 AM GMT
krishani

krishani

Report

මේ වන විට හැටන් - කොළඹ මාර්ගයේ තිබූ අවහිරතාවය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ බව පොලීසිය සඳහන් කළේ ය.

ඔයත් මේ මාර්ගය භාවිතා කරන කෙනෙක් ද?. පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න. | Hatton Colombo Road Opens

ගිනිගත්හේන සහ වටවල පොලිස් වසම් අතර දියගල ප්‍රදේශයේ 56/2 බෝක්කුව ආසන්නයේ නායයෑම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය අවහිර වී තිබුණේ ය.

කෙසේ වෙතත්, එම මාර්ගයේ වාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති බව පොලීසිය දැනුම් දෙයි. 

ප්‍රධාන මාර්ගයක් එකවරම වසා දැමෙයි - විශේෂ දැනුම්දීමක් මෙන්න.

ප්‍රධාන මාර්ගයක් එකවරම වසා දැමෙයි - විශේෂ දැනුම්දීමක් මෙන්න.


ReeCha