රටේ ආර්ථිකය ගැන ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරුන් සිදු කළ විශේෂ ප්‍රකාශ (VIDEO)
SLPP
Bandula Gunawardane
Sri Lanka Cabinet
Harin Fernando
By Sithumi
රටේ ආර්ථික තත්ත්වය මේ වනවිට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා .
මෙවැනි තත්ත්වයක් පසුගිය දිනවල ආණ්ඩුවේ අමාත්‍යවරුන් පවා වෙනස්කම් වලට භාජනය කරනු ලැඹුවා.
ආණ්ඩුවේ අමාත්‍යවරුන් ගේ විශේෂ වැඩපිළිවෙල සහිතව ඔවුන් සිදුකළ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා.
එහිදී ඉදිරියේදී සිදුකරන දේවල් සහ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිදුකළ සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |