'හරක් කටා'ට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග

Report

පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා'ට එරෙහිව පවරා ඇති නඩුවේ කටයුතු අවසන් වන තෙක් ඔහුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් නියෝග පනවා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහාධිකරණයට දැනුම් දී ඇත.

එහිදී, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම රැඳවුම් නියෝග ලබා දී ඇති බව අධිනීතිඥවරයා සඳහන් කර තිබේ.

මෙම නඩුවට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ සිටියදී පලා යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී ඇත. 

කඳාන නිවසේ ගෙවතු අලංකරණය සඳහා ICE රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවාද?

කඳාන නිවසේ ගෙවතු අලංකරණය සඳහා ICE රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවාද?

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්වීමට තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්වීමට තීරණය කරයි