ගාල්ල බන්ධනාගාරයෙන් හදිසි‍යේ අහසට වෙඩි - හේතුව මෙන්න

Report

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු පලායෑමට උත්සාහ කිරීමේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ රැඳවියන් දෙදෙනා වෙඩි තැබීමට බිය වී නැවත වතාවක් බන්ධනාගාරය තුළට පැමිණ තිබෙන බවයි.

එහිදී ඔවුන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති බවත් බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වේ.  

කෙහෙල්බද්දර පද්මේගෙන් තවත් රහසක් එළියට

කෙහෙල්බද්දර පද්මේගෙන් තවත් රහසක් එළියට

වන අලියෙකු පුලුස්සා ඝාතනය කළ සැකකරු සොයා යුද හමුදා ඔත්තු සේවයත් එක්වෙයි

වන අලියෙකු පුලුස්සා ඝාතනය කළ සැකකරු සොයා යුද හමුදා ඔත්තු සේවයත් එක්වෙයි