පොහොට්ටු ප්‍රබලයෙක්ගේ දුක් අදෝනාවක්.. (PHOTO)
පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර, සිය නිවස ගිනි ගැනීම පිළිබඳ කනගාටුව පළ කර ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් තබා ඇත.
වංචාවෙන් තොර ව අවංක ව හම්බ කරගත් මුදල් පමණක් තමාට ඇති බව යි ඔහු පවසා සිටින්නේ.
කෙසේවෙතත් ඔහු කුරුණෑගල වියත්මඟ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පුද්ගලයෙකි.
