හදිස්සියෙම නිවසට කඩා වැඳුණු අමුත්තා

Report

අඩි 09 ක් පමණ දිගකින් යුතු කිඹුලෙකු නිවසක ගෙවත්තකට පැමිණ ඇති බවට වාර්තා වේ.

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

මෙසේ කිඹුලා පැමිණ ඇත්තේ ඊයේ (5) දින වව්නියාව, කොක්එළිය ප්‍රදේශයේ නිවසක ගෙවත්තකට බව සඳහන්.

ඒ අනුව ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත අඳාළ කිඹුලා අල්ලාගත් බව වවුනියාව වනජිවි කාර්යාලය ප්‍රකාශ කරයි.

එසේම ඔවුන් කියා ඇත්තේ මෙම කිඹුලා ආහාර සොයා ගෙවත්තට පැමිණෙන්නට ඇති බවයි.

ඒ අනුව වනජිවි නිලධාරීන් විසින් අල්ලාගත් කිඹුලා ප්‍රදේශයේ ජල පෝෂක රක්ෂිතයකට මුදාහැරීමට කටයුතු කර ඇති බව සඳහන්.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...