රාජ්‍ය සේවයට රතු එළියක්..විශේෂ පිරිසකගෙන් විශේෂ අනාවරණයක්...

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Aruna Feb 07, 2025 03:41 AM GMT
Aruna

Aruna

Report

රජයේ විගණකාධිපතිවරයා පසුගිය කාලය තුළ නිකුත් කර ඇති වාර්තා 2500කට අධික ප්‍රමාණයෙන් සියයට 95කට අදාළව නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතන අපොහොසත් වී ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කර තිබේ.

රජයේ සියලුම ගෙවීම් අද සිට දැවැන්ත වෙනසක් වෙයි..ගාස්තුත් අඩු කරයි?..

රජයේ සියලුම ගෙවීම් අද සිට දැවැන්ත වෙනසක් වෙයි..ගාස්තුත් අඩු කරයි?..


එය රටේ පවතින දූෂණය හා නාස්තිය තහවුරු කිරීමට කරන දිරිගැන්වීමක් බවයි එම ව්‍යාපාරය නිවේදනය කර ඇත්තේ.

එබැවින් මේ පිළිබදව බලධාරීන්ගේ අවධානය නොපමාව යොමුකරන ලෙසද සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කියා සිටී.

You May Like This Video

දූෂණය හා වංචා පිටු දැකීම කෙරෙහි පොදු සමාජය තුළ මෙන්ම දේශපාලන තලයේ ගැඹුරු සංවාදයක් පවතින අතර ඒ සදහා සිදු කෙරුණු බලපෑම් මත අල්ලස් හෝ දූෂණ පනත ද ඇතුළු බොහෝ නීති ප්‍රතිසංස්කරණයට ලක් වු බවත්  රට මුහුණ දෙමින් සිටින අභියෝගයන් සැලකීමේදී එය ප්‍රමාණවත් නොවන බව වත්මන් රජයේ ස්ථාවරය වූ බවයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කියා තිබුණේ.

ශ්‍රීපාද වන්දනාවේ ගිය නඩයක තරුණ යුවලක් නාද්දි තරුණයාට සිදුවූ කිසිවෙකු නොසිතූ සිදුවීම මෙන්න..

ශ්‍රීපාද වන්දනාවේ ගිය නඩයක තරුණ යුවලක් නාද්දි තරුණයාට සිදුවූ කිසිවෙකු නොසිතූ සිදුවීම මෙන්න..


එබැවින් මේ පිළිබද විශේෂ අවධානයක් යොමුකර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්ය වඩා උසස් මට්ටමක පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සපුරාලීමට රජය අවධානය යොමු කරවනු ඇති බවට අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වී ඇත.

You May Like This Video


ReeCha