රාජ්‍ය සේවකයින්ට මෙන්න සුපිරි අවස්ථාවක්..සති 02කට ඉන්දියාවෙ පුහුණුවකට යන්න වෙයි..

Vijitha Herath Government Employee Government Of Sri Lanka India
By Aruna Dec 20, 2024 08:02 AM GMT
Aruna

Aruna

Report

මෙරට සිටින රාජ්‍ය සේවකයින්ට ඉන්දියාවේදී සති දෙකක පුහුණුවක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටිනවා.

රජයේ ප්‍රවෘත්ත් දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන, මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ලංකාවේ විදුලි ප්‍රශ්නයට අලුත්ම විසඳුමක්..කරන්න යන මහා පරිමාණ ව්‍යාපෘතිය මෙන්න.

ලංකාවේ විදුලි ප්‍රශ්නයට අලුත්ම විසඳුමක්..කරන්න යන මහා පරිමාණ ව්‍යාපෘතිය මෙන්න.


“අපේ රටේ රාජ්‍ය සේවයකන් ඉදිරි අවුරුදු 05ක කාලයක් සඳහා එක් රාජ්‍ය නිලධාරියෙක්ට සති දෙකක පුහුණු කාලයක් ලැබෙන පරිදි රාජ්‍ය සේවකයන් 1500ක් සඳහා ඉන්දියාවේ ඒ රාජ්‍ය සේවය පුහුණුවීම් පාඨමාලාවක් අපිට ලබාදුන්නා.

ඉන්දියාවේ සිට ලංකාවට මුහුද හරහා ගේන්න යන දෙයක් ගැන ආන්දෝලනාත්මක කතාබහක්..

ඉන්දියාවේ සිට ලංකාවට මුහුද හරහා ගේන්න යන දෙයක් ගැන ආන්දෝලනාත්මක කතාබහක්..


ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අපි අත්සන් කරලා හුවමාරු කරගත්තා.”

YOU MAY LIKE THIS VIDEO



ReeCha