රාජ්‍ය සේවකයිගේ ඇඳුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..එම තීරණය මෙන්න.

Sri Lanka Government Of Sri Lanka Sri Lanka Government
By Aruna Sep 28, 2022 02:07 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකි බව සඳහන් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

ඒ අනුව, දැනට නිර්දේශ කර ඇති ඇඳුමෙන් පරිබාහිරව සුදුසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට සේවකයින්ට හැකියාව ලැබෙන බව එහි සඳහන් වේ.

අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery