සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමයෙන් ඉල්ලීමක්.
Sri Lanka Economic Crisis
Sri Lanka
Government Of Sri Lanka
Economy of Sri Lanka
By krishani
අස්වැසුම සමාජ සුබසාධන දීමනාව සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය විසින් රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඒ ලබන මස පළමුවැනිදා සිට අස්වැසුම සමාජ සුබසාධන දීමනාව සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයන්ට මීට පෙර ප්‍රකාශ කළ පරිදි ලබාදෙන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් නිල දැනුම් දීමක් සිදුකරන ලෙසයි.
ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ කියා සිටියේ අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දී ඇති ලබන 10 වනදාට පෙර ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන මෙන් ය.