රජය කොවිඩ් රෝගීන් ගැන හංගනවා? පිටට දෙන්න එපාලු

Report

මේ දිනවල නැවත වතාවක් කොවිඩ් රෝගය සහ influenca රෝගී තත්ත්වය උස්සන්න වීම නිසා රට තුළ අනියස බියක් හටගෙන තිබේ.බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට උත්සාහ කරන අතරර රජයසෞඛ්‍ය ලේකම්වරයාගේ අවසරයකින් තොරව කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් එසේ ප්‍රකාශයන් නිකුත් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තදින් ක්‍රියා කිරීමට කොවිඩ් විශේෂ කමිටු රැස්වීමේදි තීරණය කළ බවත් එම කමිටුව ප්‍රකාශ කරයි.

විශේෂ නිවේදනයක් - මුඛ ආවරණ අනිවාර්යයි

විශේෂ නිවේදනයක් - මුඛ ආවරණ අනිවාර්යයි

රජය මේ විදිහට තත්ත්වය හංගන්න උත්සාහ කරන්නේ මන්ද යන්න පිළිබඳව ජනතාව තුළ තියෙන්නේ සැකයක් සහ කුතුහලයක්.

ගාල්ල කරාපිටිය රෝහලේදී මියගිය බිළිදා සම්බන්ධයෙන් මාධ්‍යයන් වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවත් එය වෛද්‍ය ආචාර ධර්මයන්ට පටහැනි බවත් මෙම කමිටු රැස්වීමේදී සදහන් වුණ බව අමාත්‍යංශ ප්‍රකාශකයෙක් වෙත පැවසුවේය.

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

එම බිළිදාගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කළ පුද්ගලයින් සොයා ඔවුන් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමටද මෙම කමිටුවේදී තීරණය වූ බව ඔහු සඳහන් කළේය. මේ වන විට රටතුළ පැතිර යන කොවිඩ් වෛරසය ඔමික්‍රෝන් වෛරසයේ උප ප්‍රභේදයක් වන බවත්  පිළිබඳව අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දේ. 

රැග් එකට තවත් ජීවිතයක් බිලි වෙන්න යද්දී නූලෙන් බේරුණු හැටි

රැග් එකට තවත් ජීවිතයක් බිලි වෙන්න යද්දී නූලෙන් බේරුණු හැටි