විශ්‍රාම වැටුපක් - පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට

Report

අද දින රැස් වූ පාර්ලිමේන්තුවේදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසා ඇත්තේ පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන් රජය අවධානය යොමුකර ඇති බවයි.

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපේ වෙනසක්

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපේ වෙනසක්

ඔහු එහිදී පවසා සිටියේ,

"මම හරි පැහැදිලිව කිව්වා EPF සහ ETF අරමුදල් දෙකේ වෙනස. අපි EPF එක විශ්‍රාම වැටුපකට පරිවර්තනය කරනවා කියලා මම කිව්වේ නැහැ. මම කියපු එක වැරදි විදියට ගියා.මේ EPF එක තියෙන්නේ සමාජ ආරක්ෂණය වෙනුවෙන්. අපි අවධානය යොමු කරලා තිබෙනවා පෞද්ගලික අංශයට, අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන්. එහෙම නැතුව EPF අරමුදල විශ්‍රාම වැටුපකට පරිවර්තනය කරනවා කියලා කිව්වේ නැහැ."

විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ගැන ජනපතිට ලිපියක් මෙන්න විස්තරේ

විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ගැන ජනපතිට ලිපියක් මෙන්න විස්තරේ