විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ගැන ජනපතිට ලිපියක් මෙන්න විස්තරේ

Report

හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් එහි අනුශාසකවරයා ලෙස ඒ මහතා අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපේ වෙනසක්

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපේ වෙනසක්

ලිපිය මගින් ජනපතිට පවසා ඇත්තේ ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සඳහා පියවර ගැනීමට රජය අදහස් කරන බැවින් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව අවධානය යොමු කර සුදුසු පියවරක් ගන්නා ලෙසය.

අදාළ ලිපිය පහතින්,

ජනපතිට ලිපිය by ashfa

නාමල් රාජපක්ෂ රටින් යෑමට සූදානමක් - මෙන්න හේතුව

නාමල් රාජපක්ෂ රටින් යෑමට සූදානමක් - මෙන්න හේතුව