තවත් රාජ්‍ය ආයතන කිහිපයකම රෙදි ගැලවීමට නියමිතයි.? - ඒ විශේෂ කැඳවීම මෙන්න.

Report

රාජ්‍ය ආයතන කිහිපයක් ලබන සතියේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව කෝපා කමිටුව එළැඹෙන සතියේ දී දින තුනක් රැස්වීමට නියමිතව තිබෙනවා.

ජූනි 18 සිට 20 දක්වා මොනවද මේ සිදු වන විශේෂ දේවල්.? - පාර්ලිමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

ජූනි 18 සිට 20 දක්වා මොනවද මේ සිදු වන විශේෂ දේවල්.? - පාර්ලිමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.


ඊට අදාලව අනින්දා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති අතර 19 වනදා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව සඳහන්.

එමෙන්ම එළැඹෙන 20 වනදා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ, එම රාජ්‍ය ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය පිළිබඳව මෙහිදී සොයාබැලීමට නියමිත බවයි.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.