ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.

Report

රථවාහන සඳහා දුම් සහතික නිකුත් කරන ස්ථානවලදීම වාහනයේ රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍රය ද ලබා ගත හැකි වැඩසටහනක් සකස් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පවසනවා.

විභාග දෙකක ප්‍රතිඵල නිකුත් වෙයි. - විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්. - ප්‍රතිඵල බලාගන්නේ මෙහෙමයි.

විභාග දෙකක ප්‍රතිඵල නිකුත් වෙයි. - විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්. - ප්‍රතිඵල බලාගන්නේ මෙහෙමයි.


ඔහු මේ බව කියා සිටියේ, පදනම් ආයතනයේදී පැවැති රියැදුරු උපදේශකයන් සඳහා බලපත්‍ර ලබාදීමේ උත්සවයට එක්වෙමින්.

IMF ආරංචිය සුබ වුනාට - මෙන්න ගෙවල් තියෙන අයට ගහන්න යන අලුත්ම බද්ද.

IMF ආරංචිය සුබ වුනාට - මෙන්න ගෙවල් තියෙන අයට ගහන්න යන අලුත්ම බද්ද.


එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වාර්ෂික බලපත්‍ර ලබා ගැනීමේදී වාහන හිමිකරුවන් මුහුණ දෙන අසීරුතා අවම කිරීම සඳහා මෙසේ එකම ස්ථානයකින් සහතික තුනම ලබාගැනීමේ පහසුකම් ඇති කරන බවයි. 

ජූනි 18 සිට 20 දක්වා මොනවද මේ සිදු වන විශේෂ දේවල්.? - පාර්ලිමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

ජූනි 18 සිට 20 දක්වා මොනවද මේ සිදු වන විශේෂ දේවල්.? - පාර්ලිමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

කුඩා කාලය සුන්දර කල මිහිර පුවත්පත අවසන් ගමන් යයි. -අවසානයේ සිදු වන දේ මෙන්න.

කුඩා කාලය සුන්දර කල මිහිර පුවත්පත අවසන් ගමන් යයි. -අවසානයේ සිදු වන දේ මෙන්න.