නව වසරේ රාජ්‍ය අංශයේ කරන්න යන විශේෂ වෙනස මෙන්න..

Report

එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකට එක්වෙමින්.

ප්‍රධාන මෝල් හිමියන් හාල් හිඟවීමට කරන වැඩක් ගැන ප්‍රකාශයක්..

ප්‍රධාන මෝල් හිමියන් හාල් හිඟවීමට කරන වැඩක් ගැන ප්‍රකාශයක්..


එමඟින් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි, නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

"අපි ලබන වසරේ සිට සූදානම් වෙනවා අපේ රට ඩිජිටල්කරණය කරගැනීම සඳහා ඒ වගේම අප සූදානම් වෙනවා අපේ රටේ ක්ලීනින් ශ්‍රී ලංකා කියන වැඩසටහන වැඩපිළිවෙළේ යන්න."

You May Like This Video