ප්‍රධාන මෝල් හිමියන් හාල් හිඟවීමට කරන වැඩක් ගැන ප්‍රකාශයක්..

By Aruna Dec 23, 2024 02:16 AM GMT
Report

පසුගිය ආණ්ඩුව හා සම්බන්ධ වුනු මහා පරිමාණ වීමෝල් හිමියන් තිදෙනකු ගොවීන්ගේ වී අස්වැන්න තුට්ටු දෙකට මිලට ගෙන ඇතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඒ හේතුවෙන් ගොවීන්ට විශාල වශයෙන් පාඩු සිදුව ඇති බවත් එනිසා වත්මන් ආණ්ඩුව යටතේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා විශාල මුදලක් යෙදවීමට තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළා.

දිවයින පුරා කාලගුණයේ වෙනසක්..අද සිට වෙනදේ ගැන දැනුම්දීමක්..

දිවයින පුරා කාලගුණයේ වෙනසක්..අද සිට වෙනදේ ගැන දැනුම්දීමක්..


එසේ ආරක්ෂිත තොගයක් රජය සතුව පැවතීම මත මහා පරිමාණ මෝල් හිමියන්ට පාරිභෝගිකයා හෝ රජය පීඩාවට පත් කිරීමට හැකියාව නොලැබෙන බවයි ඒ මහතා කියා වැඩි දුරටත් කියා සිටියේ.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

You May Like This Video