නීතිමය මැදිහත් වීමෙන් පසු "..GotaGoGama.." ගාල්ල ශාඛාවේ කූඩාරම් යළිත් යථා තත්ත්වයට
Sri Lanka
gallefaceprotest
GotaGoGama
slprotest
GoGotaHome
By Sewvandhi
‘GotaGoGama’ ගාල්ල ශාඛාව ලෙස නම් කර ඇති ගාල්ලේ ඉදිකරන ලද කූඩාරම් නීතිමය මැදිහත්වීමෙන් පසු යථා තත්ත්වයට පත් කර ඇත.
කොළඹ ගාලුමුවදොර වාඩිලාගැනීමේ විරෝධතාවයට සහය පළකරමින් ගාලු නගරයේ ඉදිකර තිබූ තාවකාලික ගොඩනැගිල්ල ඉවත් කිරීමට පොලිසිය උත්සාහ කිරීමත් සමඟ ඉරිදා (17) පෙරවරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
පොලිසිය විසින් ඉවත් කරන ලද කූඩාරම්වල විරෝධතාකරුවන් සඳහා ආහාර සහ ජලය ගොඩගසා තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |