හිටපු ජනපති මෙරටට ගෙන්වා ගැනීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම..

Gotabaya Rajapaksa Ranil Wickremesinghe
By krishani Aug 19, 2022 05:12 AM GMT
krishani

krishani

Report

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සළසන ලෙස ඊයේ (18) දින පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join