ජනපති ගෝඨාභය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ කරපු දේ මෙන්න.

Gotabaya Rajapaksa Gota Go Home 2022 Gota Go Gama
By Aruna May 16, 2022 03:13 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ක්‍රියාකලාපයන්ට එරෙහි තවත් උද්ඝෝෂණයක් මැයි මස 15 වන දින ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණා.

මෙහිදී වත්මන් රජය අරගලයේ ඉල්ලීම් ඉටු නොකිරීම හා ජනතාවට ඇහුම්කන් නොදීම දැඩිලෙස හෙලා දුටුවහ.

එමෙන්ම සාමකාමී අරගලකරුවන්ට මැයි 9 වනදින පහරදීම, එයට සම්බන්ධ අයවලුන්ට දඬුවම් නොකිරීම මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කරමින් සිදුකරනු ලබන දේශපාලන ඩීල් පිළිබඳවත් බලවත් අප්‍රසාදය පලරන ලදී.

ඔවුන් බලකර සිටියේ ශ්‍රී ලංකාව තුල නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම උදෙසා ජනාධිපති ගෝඨාභයට ඉල්ලා අස්වන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now