"ඇයි රත්තරං" මෙච්චර ගණන්...රන් මිල ගැන අලුත්ම ආරංචිය මෙන්න.

Sri Lanka Gold World market
By Aruna Jul 18, 2021 07:45 AM GMT
Aruna

Aruna

Report

ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 1,820 ක් ලෙසයි.

අමෙරිකානු ඩොලරය සහ භාණ්ඩාගාර බිල්පත් ඵලදායීතාව ඉහළ යෑම හේතුවෙන් රන් මිලෙහි සුළු පහත වැටීමක් පසුගිය සතියේ දක්නට ලැබුණා.

කෙසේ නමුත්, රන් මිල තවදුරටත් ඩොලර් 1800 ට වැඩි සීමාවේ පවතිනු ඇතැයි විශ්වාස කෙරෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha