ලක්ෂ 30 ක රන් තාලි කොඩියක් උස්සයි

Report

මඩකලපුව පොලිසිය මඟින් රුපියල් ලක්ෂ තිස් එකක් පමණ වටිනා රන් තාලි කොඩියක් සොරකම් කර ඇති බව වාර්තා කර ඇත.

ඒ අනුව ද්‍රවිඩ කාන්තාවක්ට අයත් විවාහයේදී ගෙළ පළදවන මෙම රන් තාලි කොඩිය පවුම් 10ක් පමණ බරින් යුක්ත බව පවසයි.

ඒ අනුව සැක කරන්නේ නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් මෙම සොරකම සිදු කරන්නට ඇති බවටයි.

අඳාළ සොරකම 2025 ඔක්තෝබර් 20 සිට 29 දක්වා වූ දින කිහිපය අතරතුර සිදුව ඇති බව සඳහන්.

ඒ අනුව සිද්ධිය පිළිබඳව මඩකලපුව පොලිස් ස්ථානයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ඉන්ධන මිල සංශෝධනය

ඉන්ධන මිල සංශෝධනය

අත්අඩංගුවට ගත් නීතිඥවරිය හා පද්මේගේ තවත් රහසක් එළි වෙයි

අත්අඩංගුවට ගත් නීතිඥවරිය හා පද්මේගේ තවත් රහසක් එළි වෙයි