ඉන්ධන මිල සංශෝධනය

Report

ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනයට යෙදෙන අතර, ජාත්‍යන්තර මුදල් අරමුදලේ (IMF) නිර්දේශ මත ඉන්ධන මිල සූත්‍රය යටතේ ලෝක වෙළඳපොළේ පිරිවැය මත පදනම්ව මෙම සංශෝධනය සිදුවේ.

ඉකුත් මාසයකදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 3කින් පමණ පහළ ගොස් ඇති බැවින්, මෙම සංශෝධනයේදී සමහර ඉන්ධන වර්ගවල මිල පහළ යාමක් දක්නට ලැබේ.

සෙව්වන්දි නිසා PickMe එකත් ලොකු අමාරුවක - අධිකරණයෙනුත් නියෝග

සෙව්වන්දි නිසා PickMe එකත් ලොකු අමාරුවක - අධිකරණයෙනුත් නියෝග

අද පස්වරැවේ මෙම නව මිල සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අද ප.ව. 6ට පමණ මෙම නව මිල ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. සිලෝන් පෙට්‍රලියම් සමාගම (CPC) විසින් නිවේදනය කර ඇති පරිදි, මෙම සංශෝධනය අද මධ්‍යරාත්‍රිය සිට (31) බලාත්මක වේ. 

ඉකුත් මාසයක කාලයේදී ලෝක වෙළඳපොළේ බොරතෙග් මිල සියයට තුනක පමණ ප්‍රමාණයකින් පහළ ගොස් ඇත. 

වාසි රැසක් එක්ක අලුත් වෙන EPF

වාසි රැසක් එක්ක අලුත් වෙන EPF

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න